වැටුප් වැඩිවීම ප්‍රමාණවත් නැහැ. - දිගම්බරම්, සතාසිවම්

Friday, 05 April 2013 - 8:01

%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+-++%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%2C+%E0%B7%83%E0%B6%AD%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B6%B8%E0%B7%8A

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් වැඩිවීම ප්‍රමාණවත් නොවන බවට වතු කම්කරු සංගම් චෝදනා කරනු ලබනවා. වසර දෙකකට වරක් සිදුවන වැටුප් වැඩිවීමේදී මෙවර වතුකම්කරුවන්ගේ දෛනික වැටුප වැඩිවූයේ රුපියල් 70 කින්. ඒ ලංකා කම්කරු කොංග්‍රසය, ලංකා ජාතික වතුකම්කරු සංගමය සහ වතු හාම්පුතුන් අතර ඊයේ අත්සන් කළ ගිවිසුමට අනුවයි. ජාතික වතු කම්කරු පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පී.දිගම්බරම් සඳහන් කළේ ලංකා කම්කරු කොංග්‍රසය කම්කරුවන් පාවා දී ඇති බවයි.

[MP3]s56562_1[/MP3]

ලංකා කම්කරු එක්සත් පෙරමුණේ සභාපති එස්.සතාසිවම් ද මෙම වැටුප් වැඩිවීම පිළිගත නොහැකි බව සඳහන් කළා.

[MP3]s56562_2[/MP3]
 
කෙසේ වෙතත්, ලංකා කම්කරු කොංග්‍රසයේ ලේකම් අමාත්‍ය ආරුමුගන් තොන්ඩමන් මෙම චෝදනා ප්‍රතික්ෂේප කළා. ඔහු සඳහන් කළේ කම්කරුවන්ගේ මූලික වැටුප වැඩිකිරීම සඳහා වතු හාම්පුතුන් සමඟ දැඩි සටනක් කිරීමට තම සංගමයට සිදුවූ බවයි.



ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:40

දිවයිනට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි තත්ත්වයක් හේතුවෙන්... Read More

කටාර්හි අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන්ට නවාතැන් දෙන්න එරට වැඩබලන තානාපතිට උපදෙස් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:15

විදේශ ශ්‍රමිකයන් පිරිසක් රැගෙන කටාර්හි සිට අද මෙරටට පැමිණීමට... Read More

සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ මවා පෑමක් - සිල්ලර ව්‍යාපාරික සංගමයෙන් චෝදනා (වීඩියෝ)
Monday, 25 May 2020 - 21:49

මෙරට සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ මවා පෑමක් බවත්... Read More