සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වේ.

Friday, 05 April 2013 - 8:07

%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B5%E0%B6%BD+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%9A.



 

2012 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ www.doenets.lk වෙබ් අඩවියට පිවිස එම ප්‍රතිඵල ලබාගත හැකි බවයි. සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් පන්ලක්ෂ 42,260 දෙනෙකු මෙවර විභාගයට පෙනී සිටියා. විභාග කොමසාරිස් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ කොළඹ ප්‍රදේශය අවට පාසල්වල විදුහල්පතිවරුන්ට ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවට පැමිණ ලබා ගත හැකි බවයි. දිවයිනේ සෙසු පාසල්වලට අද දිනයේ ප්‍රතිඵල තැපැල් කරන බව ද ඔහු සඳහන් කළා.



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558 දක්වා ඉහළට
Friday, 29 May 2020 - 23:19

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558ක් දක්වා ඉහළ... Read More

අනුරාධපුර රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස බැහැර කිරීම තවමත් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:30

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස... Read More

මැතිවරණය ගැන අදත් පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:02

ඉදිරි මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්... Read More