අප්‍රේල් විරු සමරුවත් දෙකට බෙදේ. - ජ.වි.පෙ කුරුණෑගල. - පෙරටුගාමීන් රට පුරා.

Friday, 05 April 2013 - 18:39

%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%9A.+-+%E0%B6%A2.%E0%B7%80%E0%B7%92.%E0%B6%B4%E0%B7%99+%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%91%E0%B6%9C%E0%B6%BD.+-+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B7%94%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F.

ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අප්‍රේල් විරු සමරු අද (05) වෙන් වෙන් වශයෙන් සමරනු ලැබුවා. 2012 වසරේ සැප්තැම්බර් මාසයේ ජනතා විමුක්ති පෙරමුණ දෙකඩ වී පෙරටුගාමී සමාජවාදී පක්ෂය බිහිවීමත් සමග දෙපාර්ශවය වෙන වෙනම 1971 අප්‍රේල් විරුවන් සමරනවා.

 

ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කළ අප්‍රේල් විරු සමරු උත්සවය පැවැත්වුණේ කුරුණෑගල තරුණ බෞද්ධ සංගම් ශාලාවේදියි. එහිදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ.

 

[MP3]s56611_1[/MP3]                                                        

 

පෙරටුගාමී සමාජවාදී පක්ෂය රට පුරා ස්ථාන 20ක අප්‍රේල් විරු සමරු සංවිධාන කර තිබුණා. උතුරු පළාතට එක් විරු සමරුවක් පැවැත්වුණු අතර අනෙක් සියලූ දිස්ත්‍රික්කවල වෙන වෙනම විරු සමරු පැවැත්වුණා. ගාල්ලේ පැවැති සමරුවේ දී අදහස් පළ කළ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව.

 
[MP3]s56611_2[/MP3]  



ETI තැන්පත්කරුවන් සුරැකීමේ සංවිධානයෙන් ඉල්ලීමක් (වීඩියෝ)
Saturday, 30 May 2020 - 21:38

මහ බැංකුව මෙතෙක් තැන්පතු සඳහා ලබාදුන් පොළියල අවසන් අධිකරණ... Read More

ජනාවාසකරණය වන දෙවනගල (වීඩියෝ)
Saturday, 30 May 2020 - 21:19

ඓතිහාසික දෙවනගල රජමහා විහාරය අවට භූමිය අනවසරයෙන් ආක්‍රමණය... Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයේදී පල්ලි - හෝටල් ඉලක්ක වූයේ ඇයි ? - ජනපති කොමිසමේදී හෙළිවෙයි (වීඩියෝ)
Saturday, 30 May 2020 - 20:53

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාව ISIS ත්‍රස්තවාදීන්ගේ ඉලක්කයක් බවට... Read More