යාංගල්මෝදර අනතුරේ බස් රියදුරුට සහ කොන්දොස්තරට මරණ දඬුවම.

Friday, 05 April 2013 - 18:42

%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B6%BB+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8.

2005 වසරේ අප්‍රේල් 27 වන දා අලව්ව - යාංගල්මෝදර දුම්රිය හරස් මාර්ගයේ සිදුවූ බස් - දුම්රිය අනතුර සම්බන්ධයෙන් වරදකරුවන් වූ බස් රථයේ රියදුරුට සහ කොන්දොස්තරවරයාට කුරුණෑගල මහාධිකරණය අද (05) මරණ දඩුවම නියම කළා. මෙලෙස මරණ දඬුවම නියම වූයේ එම පෞද්ගලික බස් රථයේ රියදුරු වන අබ්දුල් වහීඞ් හෆ්රූල්ට සහ කොන්දොස්තර වන එම්.ජී. බුද්ධික රුවන් කුමාරටයි.

 
[MP3]s56613[/MP3]



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1530ක් දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 23:45

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1530ක් දක්වා ඉහළ... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1524 දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 22:56

තවත් කොරෝනා ආසාදිතයන් 21 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

වැලිකඩ සිද්ධියට වත්මන් ජනපති ඈඳා ගැනීමේ යහපාලන ආණ්ඩුවේ උත්සහයක් ගැන අනාවරණයක් (වීඩියෝ)
Thursday, 28 May 2020 - 22:44

2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ කළහකාරී සිදුවීමට එවක... Read More