මාළඹේ එම්.බී.බී.එස්. උපාධිය ස්ථීරයි. - එස්.බී.

Saturday, 06 April 2013 - 7:53

%E0%B6%B8%E0%B7%8F%E0%B7%85%E0%B6%B9%E0%B7%9A+%E0%B6%91%E0%B6%B8%E0%B7%8A.%E0%B6%B6%E0%B7%93.%E0%B6%B6%E0%B7%93.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.+%E0%B6%8B%E0%B6%B4%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%93%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%B6%E0%B7%93.



මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් එම්.බී.බී.එස්. උපාධිය ලබාදීම අනිවාර්යෙන්ම සිදුකරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක පවසනවා. අමාත්‍යවරයා එම සහතිකය ලබාදුන්නේ මාළඹේ වෛද්‍ය විද්‍යාලයට අනුබද්ධ නෙවිල් ප්‍රනාන්දු රෝහල ඊයේ (05) විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්. එය අග්‍රාමාත්‍යවරයාගේ සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.  එහිදී අදහස් දැක්වූ උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක.

rn

[MP3]s56627[/MP3]



අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ දේහය පක්ෂ මූලස්ථානයට
Thursday, 28 May 2020 - 17:12

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1471දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 16:59

කොරෝනා ආසාදිත තවත් නාවික හමුදා සාමාජිකයන් දෙදෙනෙකු වාර්තාවීමත්... Read More

දැඩි වෙහෙසක් දරා ගොඩ ආ ඉසෙඩ් ඩී ඇලට වැටුණු වන අලි දෙදෙනා (වීඩියෝ)
Thursday, 28 May 2020 - 16:44

මාදුරුඔය ඉසෙඩ් ඩී ඇලට විරාන ප්‍රදේශයෙන් වැටුණු වන අලි දෙදෙනෙකු... Read More