පක්ෂ මාරු කරන අයගේ මන්ත්‍රී ධුර අහෝසි කළ යුතුයි. - අගරදගුරු.

Saturday, 06 April 2013 - 8:07

%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%85%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB+%E0%B6%85%E0%B7%84%E0%B7%9D%E0%B7%83%E0%B7%92+%E0%B6%9A%E0%B7%85+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92.+++++++-+%E0%B6%85%E0%B6%9C%E0%B6%BB%E0%B6%AF%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94.

ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. උන්වහන්සේ මේ බව කියා සිටියේ කොළඹ පිහිටි අගරදගුරු නිවසේ දී සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සාමාජිකයින් පිරිසක් විසින් නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලිය ඊයේ (05) පස්වරුවේ ඉදිරිපත් කළ අවස්ථාවේදියි. එහිදී අදහස් දැක්වූ අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්.

[MP3]s56629[/MP3]



මින්නේරිය ජාතික උද්‍යානයේ නිවුන් අලි පැටවුන් (ඡායාරූප)
Tuesday, 07 July 2020 - 18:53

මවගෙන් කිරි උරා බොමින් සිටින නිවුන් අලි පැටවුන් දෙදෙනෙකු... Read More

වෘත්තීය විෂය ධාරාවෙන් උසස් පෙළට අයදුම්පත් භාරගැනීම ජූලි මස 20 වන දා තෙක් දීර්ඝ කෙරේ
Tuesday, 07 July 2020 - 18:48

13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන යටතේ, උසස් පෙළ වෘත්තීය... Read More

තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු වාර්තාවෙයි
Tuesday, 07 July 2020 - 18:30

තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More