දිල්ලි සමූහ දුෂණයේ සැකකරුවෙකුට බන්ධනාගාරයේ දී ප්‍රහාරයක්.

Saturday, 06 April 2013 - 11:18

%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B7%96%E0%B7%84+%E0%B6%AF%E0%B7%94%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.



දිල්ලියේ බස් රථයක් තුළ දී වෛද්‍ය ශිෂ්‍යාවක දුෂණය කර මරා දැමීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ එක් සැකකරුවෙකුට බන්ධනාගාරය තුළ දී ප්‍රහාරයක් එල්ල වී ඇති බව ඔහුගේ නීතිඥයන් අධිකරණය වෙත දැනුම් දුන්නා. විනේ ශර්මා නැමැති මොහුට තිහාර් බන්ධනාගාරයේ අනෙකුත් රැදවියන් සහ පොලිස් නිලධාරීන් පහර දුන් බවයි වාර්තා වන්නේ. එහිදී ඔහුගේ දකුණු අතේ අස්ථි බිදීමක් සිදුව ඇති නිසා රෝහල් ගත කිරීමට ද සිදුව තිබෙනවා. අමානාත් දුෂණ - ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන රාම් සිං බන්ධනාගාරය තුළ ගෙළ වැලලාගෙන මිය ගියේ පසුගිය මාසයේදියි.



චීන කොරෝනා එන්නතේ තුන්වන අදියරේ මානව පරීක්ෂා විදෙස් රටවලදී
Sunday, 12 July 2020 - 14:02

කොවිඩ් 19 වෛරස් ආසාදනයට එරෙහිව චීන කැන්ෂිනෝ ජීව විද්‍යා නිෂ්පාදන... Read More

ජගත් ආරක්ෂක මණ්ඩලයේ විශේෂ රැස්වීමක් ලබන බදාදා
Sunday, 12 July 2020 - 13:05

යුද ගැටුම් පවතින යේමන වෙරළේ නවතා ඇති බොර තෙල් බැරල් එකොළොස්... Read More

ඉන්දියාවේ පැය 24ක් තුළ 28,000 කට වැඩි නව කොරෝනා ආසාදිතයන්
Sunday, 12 July 2020 - 10:54

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන්... Read More