කොළොන්නාවේ කුණු කන්ද ඇවිස්සෙයි.

Saturday, 06 April 2013 - 12:53

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%87%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%99%E0%B6%BA%E0%B7%92.


 

කොළොන්නාව - මීතොටමුල්ල - පොතුවිල්කුඹුර  ප්‍රදේශයේ කුණු කන්ද අසල අද (06) උණුසුම් තත්ත්වයක් මතුවුණා. ඒ, ප්‍රදේශයේ කුණුකන්දට තවදුරටත් කසල බැහැර කිරීමට එරෙහිව පළකරමින් ජනතාව විරෝධය පළකිරීමත් සමගයි. කසල රැගෙන පොතුවිල්කුඹුර ප්‍රදේශයට පැමිණි ටිපර් රථවලට ඔවුන් කුණු කන්ද වෙත ළඟාවීමට අවස්ථාව ලබාදුන්නේද නැහැ. එම අවස්ථාවේ පොලීසිය සහ ජනතාව අතර නොසන්සුන්කාරී තත්ත්වයක්ද හටගත් බවයි කොළොන්නාව කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ සංවිධාන කමිටු සාමාජික කීර්තිරත්න පෙරේරා ප්‍රකාශ කළේ.

 

[MP3]s56662[/MP3]

rn

 



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 2060 දක්වා ඉහළට
Thursday, 02 July 2020 - 17:56

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 2060 දක්වා... Read More

ගෙවත්තක තිබී පුද්ගල මළ සිරුරක් හමු වෙයි
Thursday, 02 July 2020 - 17:44

ගල්කිරියාගම උල්පතයාය ප්‍රදේශයේ ගෙවත්තක තිබී පුද්ගල මළසිරුරක්... Read More