කඩුගන්නාවේ ලක්ෂ 44 කොල්ලයට කාන්තාවන් දෙදෙනෙකු අල්ලයි.

Saturday, 06 April 2013 - 19:00

%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+44+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.

කඩුගන්නාව - දන්තුරේ ප්‍රදේශයේ පිහිටි උකස් මධ්‍යස්ථානයක් කොල්කෑමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි සේවය කරන කාන්තාවන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගත්තා. ඔවුන්ගෙන් ලද තොරතුරුවලට අනුව එම ආයතනයෙන් කොල්ලකන ලද රුපියල් හතලිස් ලක්ෂ 97,648 ක් වටිනා රන් භාණ්ඩ සහ රුපියල් තුන් ලක්ෂ 58,305 ක පමණ මුදලද සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ එම උකස් මධ්‍යස්ථානයේ කළමනාකාරවරිය, මුදල් අයකැමිවරිය සහ තවත් පුද්ගලයෙකුයි. මෙම උකස් මධ්‍යස්ථානයට පැමිණි අවිගත් පිරිසක් ඊයේ (05) උදෑසන මෙම කොල්ලකෑම සිදුකර තිබුණා.



පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් 12 දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර (වීඩියෝ)
Thursday, 02 July 2020 - 16:39

හෙරොයින් මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් අද අත්අඩංගුවට ගත් පොලිස්... Read More

වරාය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
Thursday, 02 July 2020 - 16:28

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සාකච්ඡාවක් ලබාදීම හේතුවෙන්... Read More