ඉන්දු - ශ්‍රී ලංකා සමුද්‍රීය ගැටළු විසඳීමට වෙනම අධිකාරියක්.

Saturday, 06 April 2013 - 19:02

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B6%B8+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

ඉන්දු - ශ්‍රී ලංකා ධීවර ගැටළුවට විසඳුමක් ලෙස සමුද්‍රීය ගැටළු නිරාකරණය කිරීමේ අධිකාරියක් පිහිටුවිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. එය ඉදිරිපත් කර ඇත්තේ ඉන්දීය ජාතික ධීවර කම්කරු සංසදයේ මහ ලේකම් එම්. ඉලංගෝ විසින්. ඒ සඳහා ඉන්දීය මධ්‍යම රජය මෙන්ම ශ්‍රී ලංකා රජයද මැදිහත් විය යුතු බව ඔහුගේ අදහසයි.

නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වී සිටි ඉන්දීය ධීවරයින් 26 දෙනෙකු ඊයේ (05) දිනයේද නාවික හමුදාව අත්අඩංගුවට ගත්තා. ඒ, යාපනය - කරෙයිනගර් මුහුදු ප්‍රදේශයේදියී.



ශ්‍රේෂ්ඨාධිකරණය පළමු වරට අද සෙනෙසුරාදා රැස්වේ
Saturday, 30 May 2020 - 7:59

අධිකරණ ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රේෂ්ඨාධිකරණය අද සෙනෙසුරාදා... Read More

රජයේ මුද්‍රණාලයේ අභ්‍යන්තර කටයුතු කාර්යක්ෂම කරයි
Saturday, 30 May 2020 - 7:56

මහමැතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු සඳහා සූදානමින්... Read More