ලෝකෙම බඩු මිල වැඩියි - අගමැති.

Saturday, 06 April 2013 - 19:04

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B7%99%E0%B6%B8+%E0%B6%B6%E0%B6%A9%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92.

භාණ්ඩ මිල ඉහල ගොස් ඇත්තේ ශ්‍රී ලංකාවේ පමණක් නොවන බව අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න ප්‍රකාශ කළා. ජනාධිපති කාර්යාල සුභසාධක සංගමය තිඹිරිගස්යාය පොලිස් ක්‍රීඩාංගණයේදී අද (06) සංවිධානය කර තිබූ බක්මහ උළෙලට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ලෝකයේ සෙසු රටවල්වල ද මේ වනවිට භාණ්ඩ මිල ඉහළ අගයක් ගන්නා බවයි.

[MP3]s56677_1[/MP3]

මෙම අවුරුදු උත්සවය ආරම්භ කළ බව අග්‍රාමාත්‍ය දීමු ජයරත්න දැනුම් දුන්නේ රසවත් අයුරින්.

[MP3]s56677_2[/MP3]



මොණරාගලදී පොලීසිය සමඟ වෙඩි හුවමාරුවකින් සැකකරුවෙකු බරපතල තුවාල ලබයි
Friday, 05 June 2020 - 15:20

මොණරාගල - ඉත්තෑකටුව කැලෑබද ප්‍රදේශයකදී පොලීසිය සමඟ සිදුවූ... Read More

මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 858 දක්වා ඉහළට
Friday, 05 June 2020 - 14:54

තවත් කොරෝනා ආසාදිතයන් 19 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින්... Read More

ගතේ වාරු නැතත් හිතේ සවියෙන් රටට සෙත්පතා අනුබුදු මිහිදු හිමියන්ගේ රුව සොයන
Friday, 05 June 2020 - 14:57

රටට සහ ජනතාවට සෙත් පතා අනුබුදු මිහිදු මහා නාහිමියන්ගේ අනුරුවක්... Read More