මැතිවරණ නිරීක්ෂකයන් උතුරට.

Sunday, 07 April 2013 - 7:39

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7.



උතුරේ පළාත් පාලන මැතිවරණයකට අදාළව එම ප්‍රදේශවල ජනතාව දැනුවත් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇතැයි පැෆ්රල් සංවිධානය පවසනවා. ඊයේ මන්නාරම ප්‍රදේශයෙන් මෙම දැනුවත් කිරීම් ආරම්භ කළ අතර, ඡන්දය භාවිත කිරීම සහ අපේක්ෂකයන් තෝරා ගැනීම පිළිබඳව අවබෝධයක් ලබාදීම එහි මූලික අරමුණ බවයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ.

rn

[MP3]s56694[/MP3]



ලොව පුරා කොරෝනා මරණ ලක්ෂ හතරකට ආසන්න වෙයි
Thursday, 04 June 2020 - 9:02

ලොව පුරා කොරෝනා මරණ ලක්ෂ හතරකට ආසන්න වී තිබෙනවා.සමස්ත මරණ... Read More

පෞද්ගලික වාහන තුළදී මුඛ ආවරණ අනවශ්‍ය බව සෞඛ්‍ය අංශ කියයි
Thursday, 04 June 2020 - 8:59

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට පවතින තත්වයත් සමඟ මුඛ ආවරණ පැළඳිය... Read More

පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මර්දනයට පොලීසියෙන් වැඩපිළිවෙලක්
Thursday, 04 June 2020 - 8:53

පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය කිරීම සඳහා ඉදිරියේදී... Read More