ඇමරිකාව මිසයිල අත්හදාබැලීමක් කල් දමයි.

Sunday, 07 April 2013 - 7:59

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%BD+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B6%AF%E0%B7%8F%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B7%92.


කොරියානු අර්ධද්වීපයේ පවතින යුද උණුසුම හේතුවෙන් සිය මිසයිල අත්හදාබැලීම් පෙළක් කල්දැමීමට ඇමරිකා එක්සත් ජනපදය තීරණය කර තිබෙනවා. සිය බැලිස්ටික් මිසයිල අත්හදාබැලීම් 3 ක් ලබන සතියේ සිදුකිරීමට නියමිතව තිබූ බවයි පෙන්ටගනය ප්‍රකාශ කළේ. එහෙත් උතුරු කොරියාව විසින් ප්‍රකෝපකාරී ක්‍රියාවක් ලෙස වරදවා වටහාගත හැකි බැවින් ඒවා කල්දමා තිබෙනවා. එම මිසයිල අත්හදාබැලීම් ලබන මැයි මාසයේ පැවැත්වීමටයි දැන් කටයුතු යොදා ඇත්තේ. උතුරු කොරියාව විසින් තුන්වන න්‍යෂ්ටික අත්හදාබැලීම සිදුකිරීමෙන් පසු පැනවුණු සම්බාධකවලට ප්‍රතිචාර ලෙස එමගින් යුදකාමී පියවර කිහිපයක් ප්‍රකාශයට පත් කළා. ඇමරිකා එක්සත් ජනපදය වෙත න්‍යෂ්ටික මිසයිල ප්‍රහාරයක් එල්ල කරන බවට කළ තර්ජනය එවැන්නක්.



චීන කොරෝනා එන්නතේ තුන්වන අදියරේ මානව පරීක්ෂා විදෙස් රටවලදී
Sunday, 12 July 2020 - 14:02

කොවිඩ් 19 වෛරස් ආසාදනයට එරෙහිව චීන කැන්ෂිනෝ ජීව විද්‍යා නිෂ්පාදන... Read More

ජගත් ආරක්ෂක මණ්ඩලයේ විශේෂ රැස්වීමක් ලබන බදාදා
Sunday, 12 July 2020 - 13:05

යුද ගැටුම් පවතින යේමන වෙරළේ නවතා ඇති බොර තෙල් බැරල් එකොළොස්... Read More

ඉන්දියාවේ පැය 24ක් තුළ 28,000 කට වැඩි නව කොරෝනා ආසාදිතයන්
Sunday, 12 July 2020 - 10:54

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන්... Read More