පිරිසිදු ජලය ඉල්ලා තණමල්විල උද්ඝෝෂණ.

Sunday, 07 April 2013 - 12:32

%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94+%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%AD%E0%B6%AB%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%BD+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%9D%E0%B7%9D%E0%B7%82%E0%B6%AB.


තමන්ට පිරිසිදු පානීය ජලය ලබාගැනීමට මගක් සලසා දෙන ලෙස ඉල්ලමින් තණමල්විල 17කණුව ප්‍රදේශය අවට ගම්මාන කිහිපයක ජනතාව අද (07) විරෝධතාවයක නිරතවුණා. උස්ගල, අඟුණුකොළවැව ඇතුලූ ගම්මාන කිහිපයක ජනතාව මෙම විරෝධතාවයට එක්ව සිටි අතර ඒ හේතුවෙන් මොණරාගල - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතුවලටද බාධා එල්ලවුණා. උද්ඝෝෂණය අතරතුර ගම්වැසියන් කිහිපදෙනෙකු හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූයේ මෙලෙසින්.

rn

[MP3]s56714[/MP3]



තවත් PCR පරීක්ෂණ 1347ක්
Tuesday, 26 May 2020 - 10:41

මෙරටදී සිදුකල පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 56 දහස ඉක්මවා ගොස්... Read More

දෙවන කොරෝනා රැල්ලක අවදානමක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවයි
Tuesday, 26 May 2020 - 10:27

කොරෝනා වෛරස් ආසාදනය අඩුවෙමින් පවත්නා රටවල වෛරසයේ ව්‍යාප්තිය... Read More

බස් රථවල ආසන ගණනට මගීන් ප්‍රවාහනය ඉදිරියේදී නීතියක් වෙයි
Tuesday, 26 May 2020 - 10:24

බස් රථවල ආසන ගණනට මගීන් ප්‍රවාහනය කිරීම ඉදිරියේදී නීතියක්... Read More