විශ වාසු ආඝ්‍රාණය වීමෙන් හෝටල් සේවකයින් 2 කු මරුට.

Sunday, 07 April 2013 - 12:51

%E0%B7%80%E0%B7%92%E0%B7%81+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%94+%E0%B6%86%E0%B6%9D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AB%E0%B6%BA+%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%9D%E0%B6%A7%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+2+%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.



දෙහිවල - අත්තිඩිය ප්‍රදේශයේ හෝටලයක අපද්‍රව්‍ය බැහැර කෙරෙන වළකට බැසීමට ගිය පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය ප්‍රකාශ කළේ ඔවුන්ගේ මරණයට හේතුව විෂ වායු ආඝ්‍රාණය වීමක් බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බවයි. ඊයේ රාත්‍රියේ එක් පුද්ගලයෙකු මෙම අපද්‍රව්‍ය වළ තුළදී සිහිසුන් වී ඇති අතර ඔහු මුදාගැනීමට අනෙක් පුද්ගලයා ද වළට බැස තිබෙනවා. එහිදී ඔවුන් දෙදෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මියගිය පුද්ගලයින් ආගරපතන සහ මැටිගහතැන්න ප්‍රදේශවල පදිංචි තිස්තුන් සහ තිස් දෙහැවිරිදි පුද්ගලයින් බව පොලිසිය කියා සිටියා.



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558 දක්වා ඉහළට
Friday, 29 May 2020 - 23:19

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558ක් දක්වා ඉහළ... Read More

අනුරාධපුර රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස බැහැර කිරීම තවමත් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:30

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස... Read More

මැතිවරණය ගැන අදත් පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:02

ඉදිරි මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්... Read More