කෘෂි රසායනික 3ක් තහනම් කෙරේ.

Sunday, 07 April 2013 - 19:03

%E0%B6%9A%E0%B7%98%E0%B7%82%E0%B7%92+%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B7%92%E0%B6%9A+3%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A.

උතුරුමැද පළාතේ සීග්‍රයෙන් පැතිර යන හඳුනා නොගත් වකුගඩු රෝගය හේතුවෙන් පසුගිය කාලයේ ජීවිත රැසක් අහිමි වුණා. මෙලෙස හඳුනා නොගත් වකුගඩු රෝගය පැතිර යාමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ, කෘෂි රසායනික ද්‍රව්‍ය බවයි විවිධ පාර්ශවයන් පෙන්වා දුන්නේ. මේ පසුබිම යටතේ මෙරටට ආනයනය කරන කෘෂි රසායනික ද්‍රව්‍ය 3ක් තහනම් කිරීමට රජය අද (07) තීරණය කරනු ලැබුවා.

[MP3]s56746[/MP3]



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 0:10

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා... Read More

කොරෝනා ආසාදනය වී මියගිය කාන්තාවගේ අවමංගල්‍යට ගිය හිමිනමක් සමඟ 09 ක් නිරෝධායනයට පියවර (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:52

කොවිඩ් 19 ආසාදිතව ජීවිතක්ෂයට පත්වූ 51 හැවිරිදි කාන්තාවගේ අවසන්... Read More

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ අගමැති මහින්ද තලංගම රෝහලට (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:37

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ ශෝකය පළකිරීම සඳහා අගමැති... Read More