දිවයින පුරා කෞතුකාගාර සුරක්ෂිත කිරීමට පියවර.

Monday, 08 April 2013 - 7:35

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9E%E0%B6%AD%E0%B7%94%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB.

කොළඹ ජාතික කෞතුකාගාරයේ තරප්පු පෙළක් කඩා වැටීමේ සිද්ධිය මුල් කරගෙන කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ පවතින දිවයිනේ සියලූ කෞතුකාගාරවල සුරක්ෂිතාවය පිළිබද අවදානය යොමුව තිබෙනවා. ජාතික උරුමයන් පිළිබද අමාත්‍ය ජගත් බාලසූරිය හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඒ අනුව අවදානම් තත්ත්වයේ පවතින කෞතුකාගාර කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට අවදානය යොමු වී ඇති බවයි.

[MP3]s56757[/MP3]



55 වන යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන වැඩ භාර ගනී
Tuesday, 02 June 2020 - 8:04

මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන 55 වන යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී... Read More

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සංශෝධනයක් ඉල්ලයි
Tuesday, 02 June 2020 - 7:51

කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට පෙර සූදානම සහ ප්‍රතිචාර දැක්වීම... Read More

ඊයේ මෙරටින් වාර්තාවූ කොවිඩ් ආසාදිතයින් දසදෙනාගේ තොරතුරු හෙළිවෙයි
Tuesday, 02 June 2020 - 7:48

තවත් කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු ඊයේ (01) දිනයේදී වාර්තාවීමත්... Read More