ආණ්ඩුව ජනතාවට තුවාලයක්. - රනිල්.

Monday, 08 April 2013 - 7:38

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.+-+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A.

ආණ්ඩුව ජනතාවට තුවාලයක් බවට පත්ව ඇති බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා. කොළඹ දිස්ත්‍රික්කයේ ආසන බලමණ්ඩල පිහිටුවීමේ රැස්වීමකට ඊයේ (07) එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා. එහිදී විපක්ෂ නායකවරයා රජයෙන් ප්‍රශ්න කර සිටියේ උගත් පාඩම් කොමිෂන් වාර්තාව ක්‍රියාත්මක නොකරන්නේ නම්, ඊට හේතු දක්වන ලෙසයි.

[MP3]s56759[/MP3]



ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී පුරාවිද්‍යා නිලධාරීන්ට මරණ තර්ජන (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 21:21

ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී තමන්ට මරණ තර්ජන... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1453 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 20:48

තවත් කොරෝනා ආසාදිතයන් 28 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා තුනක් (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 20:31

මහ මැතිවරණය පැවැත්වීමේ දිනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය... Read More