සංවර්ධනය එක තැන පල් කිරීමට සූදානම් නැහැ. - ජනපති.

Monday, 08 April 2013 - 7:41

%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%91%E0%B6%9A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

රට එක තැනක නතර කිරීමට රජය සූදානම් නොමැති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. රට  හමුවේ ඉදිරියේ ඇති අභියෝග ජය ගනිමින් සංවර්ධනයත් පෙරටම ගෙන යන බවයි අනුරාධපුරය - කටුකැලියාව හරිතජන සෙවන නිවාස ගම්මානය ඊයේ ජනතා අයිතියට පවරවමින් ජනාධිපතිවරයා සඳහන් කළේ. විධිමත් සැලසුම් ඔස්සේ සංවර්ධන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම තුළින් ජනතාවගේ සියලූ ගැටළු විසදිය හැකි බව එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළා.

 
[MP3]s56760[/MP3]

 
මේ අතර, ශ්‍රී ලංකාවේ පැරණිතම ජනාවාසයක් වන තන්තිරිමලේ - උපතිස්සගම ජනතාවගේ ගැටළු සොයා බැලීමට ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ එක්වූ බව ද ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියා.



මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1633 දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 23:21

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව1633ක් දක්වා... Read More

ධීවරයින්ගේ රැස්වීම උණුසුම් වෙයි (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:54

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය,... Read More

හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරාට අගමැතිගෙන් අවසන් ගෞරව (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:52

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියා වූ... Read More