මත්තල එන කුරුල්ලන්ට වැට බැඳේ.

Monday, 08 April 2013 - 12:46

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD+%E0%B6%91%E0%B6%B1+%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A7+%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%9A.

මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපල ආශ්‍රිත ප්‍රදේශයේ ඇති කුරුල්ලන්ගේ පැවැත්මට ඇති අවස්ථා ඉවත් කිරීමට පියවර ගන්නා බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා. එහි අධ්‍යක්‍ෂ ජනරාල් එච්.එම්.සී. නිමල්සිරි පැවසුවේ ගුවන් තොටුපලේ කටයුතු පවත්වාගැනීමේ පහසුව සඳහා මෙම පියවර ගෙන ඇති බවයි.

 
[MP3]s56785_1[/MP3]                     

 

මීට අමතරව ගුවන් ගමන් කටයුතු පහසුවෙන් කරගෙන යෑම සඳහා ඒ අවට සැරිසරන කුරුල්ලන් එම ප්‍රදේශයෙන් පළවා හැරීම සඳහා අහස් කූරු සහ රතිඤ්ඤා යොදාගන්නා බවද අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියා.

 
[MP3]s56785_2[/MP3]       



රාජ්‍ය පොසොන් උත්සවයට ජනපති එක්වෙයි (වීඩියෝ)
Friday, 05 June 2020 - 21:14

මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන පොසොන් රාජ්‍ය... Read More

කාර්යාල දුම්රිය 49ක් සමග දුම්රිය ගමනාගමනය සඳුදා සිට සාමාන්‍ය පරිදි
Friday, 05 June 2020 - 21:03

ලබන සඳුදා (08) සිට කාර්යාල දුම්රිය 49ක් ඇතුළුව අනෙකුත් දුම්රිය... Read More

හෙට (06) සිට දිවයින පුරා ඇඳිරි නීතිය රාත්‍රී 11 සිට පසුදා අලුයම 4 දක්වා (වීඩියෝ)
Friday, 05 June 2020 - 20:46

හෙට (06) සිට දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී... Read More