අධීවේගී මාර්ගයට අලූතින් ශ්‍රී ලංගම බස් රථ 13 ක්.

Monday, 08 April 2013 - 12:59

%E0%B6%85%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%93+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+13+%E0%B6%9A%E0%B7%8A.

අලූත් අවුරුදු උත්සව සමය ඉලක්ක කරගනිමින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය සඳහා අලූත් බස් රථ 13 ක් අද සිට එක් කෙරෙන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. එහි උප සභාපති එල්.ඒ. විමලරත්න පැවසුවේ දැනට අධිවේගී මාර්ගයේ ධාවනය වන බස් රථ 12 ට අමතරව මෙම බස් රථ ධාවනය සඳහා එක් කෙරෙන බවයි. එමෙන්ම උත්සව සමය වෙනුවෙන් අද දිනයේ සිට විශේෂ බස් රථ සේවාවන් දිවයින පුරා ක්‍රියාත්මක බවද ඔහු කියා සිටියා.

 

[MP3]s56790[/MP3]



ගින්නකින් රාගම වෙළඳසැල් පහක් විනාශයි
Monday, 25 May 2020 - 10:07

රාගම රෝහල ආසන්නයේ පිහිටි තාවකාලික කඩපේළියක හටගත් හදිසි ගින්නකින්... Read More

කෝපායි මුරපලේදී හමුදා රාජකාරියට බාධා කළ තුන්දෙනෙක් රිමාන්ඩ්
Monday, 25 May 2020 - 9:39

යාපනය - කෝපායි යුද හමුදා මාර්ග බාධකයේදී හමුදා නිලධාරීන්ගේ... Read More

ඇඳිරි නීතිය ලිහිල් කළද ස්වයං පාලනයකින් කටයුතු කරන්නැයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලයි (වීඩියෝ)
Monday, 25 May 2020 - 9:28

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා පැනවූ ඇඳිරි නීතිය... Read More