වාසිය ජනතාවට නෑ. - ගයන්ත.

Monday, 08 April 2013 - 19:57

%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B1%E0%B7%91.+-+%E0%B6%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD.

ලෝකයේ තෙල් මිල පසුගිය සති කිහිපය තුළ සීග්‍ර ලෙස අඩු වුවද එහි වාසිය ජනතාව වෙත ලබාදීමට රජය අපොහොසත් වී ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මේ බව කියා සිටියේ කොළඹ අද (08) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

rn


[MP3]s56812[/MP3] 



සහල් මිල පාලනය කිරීමට නොහැකි වීමට හේතුව පසුගිය රජය වී අඩු මිලට විකිණීමයි (වීඩියෝ)
Thursday, 28 May 2020 - 20:13

වී අලෙවි මණ්ඩලය සතුව තිබූ වී තොග පසුගිය රජය විසින් අඩු මිලට... Read More

ලොව පුරා කොරෝනා ආසාදිතයින් පනස් අට ලක්ෂය ඉක්මවයි
Thursday, 28 May 2020 - 19:37

ලොව පුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව මේ වනවිට පනස් අට ලක්ෂ 13,289 දක්වා... Read More

එජාපය සහ සමගි බලවේගය හෙට වෙන වෙනම රැස්වේ
Thursday, 28 May 2020 - 19:29

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය හෙට දිනයේදී වෙන වෙනම... Read More