කූරගල සංරක්ෂණය කරන්න. - ආරක්ෂක ලේකම්.

Tuesday, 09 April 2013 - 7:42

%E0%B6%9A%E0%B7%96%E0%B6%BB%E0%B6%9C%E0%B6%BD+%E0%B7%83%E0%B6%82%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+-+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A.

බලංගොඩ - කූරගල පූජාභූමිය පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථානයක් ලෙස සංරක්ෂණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පුරාවිද්‍යා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ඊයේ (08) කූරගල පූජාභූමියේ අධීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේදීයි ආරක්ෂක ලේකම්වරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ. අතීතයේ බෞද්ධ ආරාමයක් වශයෙන් පැවැති කූරගල පූජාභූමිය අවට ප්‍රදේශය මේ වන විට මුස්ලිම් ජනතාව පදිංචිව සිටිනවා. ආරක්ෂක ලේකම්වරයා සමග මෙම අධීක්ෂණ චාරිකාවට පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් ද සහභාගි වූ අතර එම අවස්ථාවට පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් ඇතුළු සංඝයා වහන්සේලා කිහිප නමක් ද සමග කූරගල මුස්ලිම් පල්ලියේ භාරකාර මණ්ඩලය ද සහභාගි වුණා. එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන්.

[MP3]s56817[/MP3]



මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1469 දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 6:25

තවත් කොරෝනා ආසාදිතයන් 16 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී පුරාවිද්‍යා නිලධාරීන්ට මරණ තර්ජන (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 21:21

ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී තමන්ට මරණ තර්ජන... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1453 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 20:48

තවත් කොරෝනා ආසාදිතයන් 28 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More