චීන හා රුසියානු ස්ථාවරයට ඇමරිකාවේ ප්‍රසාදය.

Tuesday, 09 April 2013 - 8:23

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B7%84%E0%B7%8F+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA.

උතුරු කොරියානු අර්බුදය සමථයකට පත් කිරීම සඳහා චීනය සහ රුසියාව ගන්නා උත්සාහය ප්‍රසංශාවට ලක්විය යුතු බව ඇමරිකාව පවසනවා. උතුරු කොරියාවේ හිතුවක්කාරී හැසිරීම පාලනය කිරීම සඳහා චීනය සහ රුසියාව සිය සබඳතා උපයෝගී කර ගනු ඇති බවයි ඇමරිකා එක්සත් ජනපදය පෙන්වා දෙන්නේ. ධවල මන්දිර ප්‍රකාශකයා ඊයේ සදහන් කළේ උතුරු කොරියාව සම්බන්ධයෙන් චීනය සහ රුසියාව සමග එක්ව කටයුතු කිරීමට ඇමරිකාව අපේක්ෂා කරන බවයි. උතුරු කොරියාව සිය ජාත්‍යන්තර වගකීම් සඳහා යොමු කරලීමට චීනය සහ රුසියාව අතිශයෙන් වැදගත් වන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.



ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව යළි න්‍යෂ්ටික බලය පෙන්වන්න යයි
Monday, 25 May 2020 - 18:58

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව... Read More

ඇෆ්ගනිස්ථානය තලේබාන් සිරකරුවන් 2,000ක් නිදහස් කරයි
Monday, 25 May 2020 - 8:32

රාමසාන් සමයේ තලේබාන් සංවිධානය ප්‍රකාශයට පත් කළ සටන් විරාමයට... Read More

ඇමරිකාව න්‍යෂ්ටික පිපුරුමකටත් සැරසේ
Sunday, 24 May 2020 - 19:13

රුසියාවට සහ චීනයට අනතුරු ඇගවීමක් ලෙස න්‍යෂ්ටික අත්හදා බැලීමක්... Read More