රජරටින් ලේ රැගෙන ගිය එන්.ජි. ඕ. ගැන පරීක්ෂණ ඇරඹේ.

Tuesday, 09 April 2013 - 13:03

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BB%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A.%E0%B6%A2%E0%B7%92.+%E0%B6%95.+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A.

රාජ්‍ය නොවන සංවිධාන යැයි කියා ගන්නා පිරිසක් රජරට වකුගඩු රෝගීන්ගෙන් රුධිර සහ මුත්‍රා සාම්පල ගෙන යාමේ සිද්ධිය පිළිබද වහාම පරීක්ෂණයක් පවත්වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය අද (09) ප්‍රකාශ කළා. මේ සම්බන්ධයෙන් ජනතාවගෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බවයි සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක කියා සිටියේ.

රජරට වකුගඩු රෝගය සම්බන්ධයෙන් විද්වත් කමිටුවක් ඉදිරිපත් කළ නිර්දේශ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඉදිරිපත් කරන්නේ හෙට දිනයේයි. එවැනි වාතාවරණයක් යටතේ රාජ්‍ය නොවන සංවිධාන තමන්ට කිසිසේත්ම අදාළ නොවන රුධිර සහ මුත්‍රා පරීක්ෂා සිදුකිරීම ගැටළුසහගත තත්ත්වයක් බවයි මැදවච්චිය ප්‍රදේශවාසීන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

[MP3]s56837[/MP3]    



අඩ සියවසක දේශපාලන දිවිය සමරන අගමැති මහින්ද ගැන දෙටු පුතු නාමල් කියූ කතාව (ඡායාරූප)
Wednesday, 27 May 2020 - 17:30

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන දිවියට අදට වසර... Read More

ප්‍රදේශ රැසකට තවදුරටත් වැසි
Wednesday, 27 May 2020 - 17:25

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඉදිරි පැය 36... Read More

සමගි ජන බලවේගය සමඟ නාමයෝජනා අත්සන් කළ UNP සාමාජිකයන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුයි
Wednesday, 27 May 2020 - 17:13

සමගි ජන බලවේගය සමඟ නාමයෝජනා අත්සන් කළ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ගේ... Read More