2012 ආර්ථික වර්ධනය සියයට 6.4ක්.

Tuesday, 09 April 2013 - 13:21

2012+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+6.4%E0%B6%9A%E0%B7%8A.


 
2012 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 6.4ක් බව මහබැංකු වාර්ෂික වාර්තාව මගින් අනාවරණය කළා. මෙරට ආර්ථික දත්ත ඇතුළත් මහබැංකුවේ නිළ වාර්තාව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත මහබැංකු අධිපතිවරයා විසින් අද (09) උදෑසන පිළිගන්වනු ලැබුවා. මහබැංකු වාර්තා මගින් හෙළිදරව් වන තවත් කරුණක් වන්නේ මෙරට අය වැය පරතරය 2012 වසරේ දී සියයට 6.4ක් බවයි. එය ඇස්තමේන්තුගත සියයට 6.2ක ඉක්මවා ඇති නමුදු 2011 වසරේ පැවැති සියයට 6.9ක අය වැය පරතරයට වඩා අඩුවීමක්.



ලොව පුරා කොරෝනා මරණ 370,870ක්
Sunday, 31 May 2020 - 8:45

ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 6153,379දක්වා... Read More

නීතියට අනුව කටයුතු කළ බව රවී කරුණානායක කියයි
Sunday, 31 May 2020 - 8:32

පක්ෂයෙන් පරිබාහිරව නාමයෝජනා ලබාදුන් පිරිසට එරෙහිව නීත්‍යානුකූල... Read More

මොරටුවේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු පානදුර ප්‍රදේශයේදී STF අත්අඩංගුවට
Sunday, 31 May 2020 - 8:18

මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධියට... Read More