අනතුර ගැන දැනුවත් නැහැ. කොරියාවේ ශ්‍රී ලාංකිකයන්.

Tuesday, 09 April 2013 - 18:34

%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A.

දකුණු කොරියාවේ සිටින සියලූම ශ්‍රී ලාංකිකයින් එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණ වහාම ලියාපදිංචි වන්නැයි අද දැනුම් දී තිබෙනවා. දකුණු කොරියාවේ සිටින සියලූම විදේශිකයන් එරටින් ඉවත්විය යුතු බවට උතුරු කොරියාව අද කළ අනතුරු ඇඟවීමත් සමග මෙම ලියාපදිංචිය කඩිනම් කිරීමටයි මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ.

 

 
[MP3]s56854[/MP3]



තවත් ආසාදිතයන් 13ක් හමුවෙයි - මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1730 දක්වා ඉහළට
Wednesday, 03 June 2020 - 20:52

අද දිනයේ තවත් ආසාදිතයන් 13 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත... Read More

රට තුළ ආර්ථික අවපාතයක් උද්ගතව ඇතැයි රනිල් කියයි (වීඩියෝ)
Wednesday, 03 June 2020 - 20:41

රට තුළ ආර්ථික අවපාතයක් උද්ගතව ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක... Read More

මැතිවරණය පෙත්සම් විභාගය ප්‍රතික්ෂේප කිරීම ගැන පක්ෂ විපක්ෂ අදහස් (වීඩියෝ)
Wednesday, 03 June 2020 - 20:30

මැතිවරණය නොපවත්වන්නැයි ඉල්ලා ගොණුකළ පෙත්සම් විභාගය ප්‍රතික්ෂේප... Read More