ලොකු රටවල්, කුඩා රටවල් ගැන හිතන්නේ නැහැ. ජනපති

Tuesday, 09 April 2013 - 18:47

%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD%E0%B7%8A%2C+%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%8F+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92

මානව හිමිකම් චෝදනා එල්ල කරමින් ජාත්‍යන්තර ප්‍රජාව, ශ්‍රී ලංකාව පීඩාවට ලක් කිරීමට උත්සාහ කළද ශ්‍රී ලංකාව මේ වනවිට විශිෂ්ඨ ආර්ථික ප්‍රගමනයක් අත්කරගෙන ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. පසුගිය වසරේ මහ බැංකු වාර්තාව එළිදැක්වීමේ උත්සවයට කොළඹදී අද එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

 

[MP3]s56856[/MP3]                 

 
පසුගිය වසරට අදාළව ශ්‍රිී ලංකා මහ බැංකුව නිකුත් කළ වාර්තාවේ අඩංගු කරුණු පිළිබඳව වැඩිදුර තොරතුරු හිරු ආර්ථික පුවත් තුලින් බලාපොරොත්තු වන්න.



රුසියාවේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 181 දෙනෙකු දිවයිනට රැගෙන එයි
Monday, 25 May 2020 - 6:10

කොවිඩ් - 19 ගෝලීය වසංගතය නිසා පැනවුණු සීමාවන් හේතුවෙන් ශ්‍රී... Read More

පළාත් කිහිපයකට අද දිනයේ වැසි
Monday, 25 May 2020 - 5:56

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්... Read More

UPDATE - මෙරට කොවිඩ්  19 ආසාදිතයින් සංඛ්‍යාව 1141 දක්වා ඉහළට
Sunday, 24 May 2020 - 23:36

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 1141 දක්වා ඉහළ... Read More