ඉන්දියාව යුතුකම් ඉටු කළ යුතුයි. - TNA

Wednesday, 10 April 2013 - 7:46

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%89%E0%B6%A7%E0%B7%94+%E0%B6%9A%E0%B7%85+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92.+-+TNA

දිවයිනට පැමිණ සිටින ඉන්දීය සර්ව පාක්ෂික පාර්ලිමේන්තු කණ්ඩායම ඊයේ (09) යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා. එහිදී ඉන්දීය පාර්ලිමේන්තු කණ්ඩායම යාපනය රදගුරු තෝමස් සමුද්‍රනායගම් සමග සාකච්ඡාවකට ද එක්වී තිබෙනවා. ඉන් අනතුරුව ඔවුන් යාපනයේ පිහිටි ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලයේ දී සිවිල් නායකයින් සමග සාකච්ඡාවකට ද එක්වුණා. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සමග ද ඉන්දීය පාර්ලිමේන්තු කණ්ඩායම ඊයේ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදී වර්තමාන ගැටළු රැසක් පිළිබද සාකච්ඡා කළ බවයි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

 
[MP3]s56874[/MP3]



ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:40

දිවයිනට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි තත්ත්වයක් හේතුවෙන්... Read More

කටාර්හි අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන්ට නවාතැන් දෙන්න එරට වැඩබලන තානාපතිට උපදෙස් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:15

විදේශ ශ්‍රමිකයන් පිරිසක් රැගෙන කටාර්හි සිට අද මෙරටට පැමිණීමට... Read More

සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ මවා පෑමක් - සිල්ලර ව්‍යාපාරික සංගමයෙන් චෝදනා (වීඩියෝ)
Monday, 25 May 2020 - 21:49

මෙරට සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ මවා පෑමක් බවත්... Read More