බොරු පොරොන්දු දුන්නේ නෑ. - ජනපති.

Wednesday, 10 April 2013 - 7:49

%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%91.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

වර්තමාන රජය බලයට පැමිණියේ බොරු දේශපාලන පොරොන්දු හෝ ඡුන්ද ගුණ්ඩු ජනතාවට පෙන්වමින් නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. පසුගිය වසරේ මහ බැංකු වාර්තාව එළිදැක්වීමේ උත්සවයට කොළඹදී ඊයේ (09) එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.

 
[MP3]s56875_1[/MP3]
 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනබල ගැන්වීමේ රට නගන ‘නිල් රැල්ල’ වැඩසටහන යටතේ පාක්ෂිකයන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ඊයේ (09) අරලියගහ මන්දිරයේදී අමතමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ නූපන් දරු පරපුර වෙනුවෙන් රට ගොඩනැගීමට කටයුතු කළ යුතු බවයි.

 
[MP3]s56875_2[/MP3]



මහ මැතිවරණයේ පෙරහුරුව සාර්ථකව
Sunday, 07 June 2020 - 12:49

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව මහ මැතිවරණය පැවැත්වීම පිළිබඳ... Read More

ගල්කිස්සේ වැලිපෝෂක ව්‍යාපෘතියට පරිසර සංවිධානයකින් නඩු
Sunday, 07 June 2020 - 12:37

ගල්කිස්ස වෙරළ තීරයේ ක්‍රියාත්මක කළ වැලිපෝෂක ව්‍යාපෘතිය... Read More

පොදු ප්‍රවාහන සේවා ගැන අවසන් තීරණය ජනපති සමඟ හෙට සාකච්ඡාවෙන් පසු
Sunday, 07 June 2020 - 12:34

පොදු ප්‍රවාහන සේවා හෙට සිට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑමට... Read More