හෙළ උරුමයට සැකයක්.

Wednesday, 10 April 2013 - 12:40

%E0%B7%84%E0%B7%99%E0%B7%85+%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

ඉන්දීය සර්වපාක්ෂික නියෝජිත පිරිස මෙරටට පැමිණීමට සැබෑ හේතුව විමසා බැලිය යුතු බව ජාතික හෙළ උරුමය පවසනවා. අමාත්‍ය පාඨලී චම්පික රණවක අද (10) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ශ්‍රී ලංකාව ස්වෛරී රටක් ලෙස සලකා පැමිණියේ නම් පමණක් ඔවුන් පිළිගැනීමට සූදානම් බවයි.

 
[MP3]s56893[/MP3] 



සංචාරක මාර්ගෝපදේශකයින් සඳහා රක්ෂණ ක්‍රමයක්
Monday, 25 May 2020 - 7:29

සංචාරක මාර්ගෝපදේශකයින් සඳහා රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමට... Read More

ඇමරිකාවේ කොරෝනා මරණ ලක්ෂය අභියස
Monday, 25 May 2020 - 7:27

ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 54 ලක්ෂ 97,000 ඉක්මවා... Read More

කොවිඩ් ගැන දැඩිව නිරීක්ෂණ කටයුතුවල නිරතවීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණයක
Monday, 25 May 2020 - 7:24

කොරෝනා වෛරසය තවදුරටත් සමාජය තුළ පවතින්නේ ද, සෞඛ්‍ය ආරක්ෂික... Read More