බියවිය යුතු නැහැ. - කොරියානු ශ්‍රී ලංකා තානාපති.

Wednesday, 10 April 2013 - 12:45

%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+-+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

ශ්‍රී ලාංකීකයන් ඇතුළු විදේශිකයන්ට දකුනු කොරියාවෙන් ඉවත් වන ලෙසට උතුරු කොරියාව අනතුරු ඇඟවීමක් කළ ද, දකුණු කොරියාවේ තත්ත්වය සාමකාමී බව එරට ශ්‍රී ලංකා තානාපතිවරයා ප්‍රකාශ කළා. ඔහු මෙම අදහස් පළ කළේ හිරු ප්‍රවෘත්ති අංශය සමඟ දකුණු කොරියාවේ - සෝල් නුවර සිට විශේෂ දුරකථන සංවාදයක නිරත වෙමින්.

 

දකුණු කොරියාවේ දැනට සේවය කරන ශ්‍රී ලාංකීකයන්ගේ සංඛ්‍යාව 25,000 ක ට ආසන්නයි. ඔවුන්ව තානාපති කාර්යාලයේ ලියාපදිංචි කරන බව මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය ඊයේ කියා සිටියා. එහෙත්, එරට සිටින ශ්‍රී ලාංකිකයන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ තමන්ට යුධමය තත්ත්වයක් පිළිබඳව කිසිදු බලධරයෙකු දැනුම්දී නොමැති බවයි.

 

මේ සියලූ කරුණු පිළිබඳ දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලංකා තානාපති තිස්ස විජේරත්නගෙන් අප ප්‍රශ්න කළා.

 

[MP3]s56895[/MP3]



තව්ෆීක් උමාර්ට කොරෝනා
Monday, 25 May 2020 - 7:31

පාකිස්තාන ක්‍රිකට් පිළේ හිටපු ආරම්භක පිතිකරු තව්ෆීක් උමාර්ට... Read More

සංචාරක මාර්ගෝපදේශකයින් සඳහා රක්ෂණ ක්‍රමයක්
Monday, 25 May 2020 - 7:29

සංචාරක මාර්ගෝපදේශකයින් සඳහා රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමට... Read More

ඇමරිකාවේ කොරෝනා මරණ ලක්ෂය අභියස
Monday, 25 May 2020 - 7:27

ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 54 ලක්ෂ 97,000 ඉක්මවා... Read More