ජනපති පාර්ලිමේන්තු සභා ගර්භයට.

Wednesday, 10 April 2013 - 16:06

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%9C%E0%B6%BB%E0%B7%8A%E0%B6%B7%E0%B6%BA%E0%B6%A7.



ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණියා. එහි සිටින අප වාර්තාකරු ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා මේ වනවිටත් සභා ගර්භයේ අසුන්ගෙන සිටින බවයි. දේශීය ආදායම් පනත් කෙටුම්පත ඇතුළු සංශෝධන පනත් කෙටුම්පත් 4 ක් අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙනවා.



ශ්‍රමිකයින් 160 දෙනෙකු රැගත් ගුවන් යානයක් මත්තලින් දකුණු කොරියාවට
Wednesday, 27 May 2020 - 10:29

කොරෝනා වෛරස් තත්ත්වයත් සමඟ මෙරටට පැමිණි දකුණු කොරියාවේ සේවයේ... Read More

කොරෝනා ආසාධිත සැක සහිත පිරිසක් යාපනයේ මිසලයේදී අනතුරට පත් වෙයි
Wednesday, 27 May 2020 - 10:27

කොරෝනා අසාදිතයන් යැයි සැක සහිත රෝගීන් පිරිසක් රැගත් යාපනය... Read More

කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වේ
Wednesday, 27 May 2020 - 10:10

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු දෙකක් අද උදෑසන විවෘත කර තිබෙනවා.... Read More