හෙළ උරුමයෙන් ඉන්දියාවට අනතුරු ඇඟවීමක්.

Wednesday, 10 April 2013 - 19:05

%E0%B7%84%E0%B7%99%E0%B7%85+%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9F%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.



දිවයිනට පැමිණ සිටින ඉන්දීය පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කණ්ඩායම ඉන්දීය ආධාර යටතේ උතුරු පළාතේ ඉදිවන නිවාස ව්‍යාපෘති අද නිරීක්ෂණයට ලක් කළා. මෙම නිවාස ව්‍යාපෘති ඉදිවන්නේ යාපනය - අරියාලේ සහ එලිදුවට්ටුවාල් ප්‍රදේශවලයි. නිවාස ව්‍යාපෘති නිරීක්ෂනය කිරීමෙන් අනතුරුව යාපනයේ සී නෝර් ආයතනය විසින් පවත්වාගෙන යන ධීවර දැල් නිෂ්පාදනාගාරයක්ද ඉන්දීය මන්ත්‍රී කණ්ඩායමේ නිරීක්ෂණයට ලක්ව තිබෙනවා. ඊයේ යාපනයට පැමිණි හයදෙනෙකුගෙන් යුත් ඉන්දීය පාර්ලිමේන්තු කණ්ඩායම යාපනයේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට පැමිණි අතර එහිදී දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් සමග සාකච්ඡාවකටද ඔවුන් එක්වී තිබෙනවා.

 

මේ අතරතමිල්නාඩුවට එරෙහි අවිහිංසාවාදී පියවරකට ශ්‍රිී ලාංකිකයන් සූදානම් විය යුතු බව ජාතික හෙළ උරුමය ප්‍රකාශ කළා. එහි මහ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මෙම අදහස් පළ කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදියි.

 
[MP3]s56923[/MP3]



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558 දක්වා ඉහළට
Friday, 29 May 2020 - 23:19

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558ක් දක්වා ඉහළ... Read More

අනුරාධපුර රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස බැහැර කිරීම තවමත් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:30

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස... Read More

මැතිවරණය ගැන අදත් පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:02

ඉදිරි මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්... Read More