දකුණු ඉන්දියාවේ චිත්‍රගාර පහසුකම්වලට වැට.

Wednesday, 10 April 2013 - 19:06

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B4%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A7.


ශ්‍රී ලංකාවට එරෙහිව විරෝධතාවල යෙදෙන දකුණු ඉන්දීය සිනමා ශිල්පීන්ගේ චිත්‍රපට රටතුළ ප්‍රදර්ශනය කිරීම වැළැක්විය යුතු බවට පවසමින් රාවණා බලය සංවිධානය අද දිනයේ ජාතික චිත්‍රපට සංස්ථාවට සංදේශයක් භාර දුන්නා.

රාවණා බලය සංවිධානය ඊයේ ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය වෙත ද එම ඉල්ලීම සිදුකරමින් සන්දේශයක් භාර දුන්නා. එහිදී රැඟුම් පාලක මණ්ඩලයේ සභාපති ගාමිණී සුමනසේකර ප්‍රකාශ කළේ තමන්ට ඒ පිළිබඳව තීරණයක්  ගත නොහැකි බවයි. කෙසේ වෙතත් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ චිත්‍රපට සංස්ථාව් සභාපති අශෝක සේරසිංහ මේ වනවිට තමිල්නාඩුවේ චිත්‍රාගාරවල ශ්‍රී ලාංකිකයන්ට සිය කටයුතු කරගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බවද ප්‍රකාශ කළා.

මේ අතර ශ්‍රී ලංකාවට පැමිණ සත්‍ය දකින ලෙස දකුණු ඉන්දීය සිනමා ශිල්පීන්ට ඇරයුම් කරමින් ශ්‍රී ලාංකීය කලාකරුවන්ගේ ජාතික සංවිධානය පවත්වන අධිෂ්ඨාන පූජාව හෙට කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වෙනවා.  

rn


[MP3]s56924[/MP3]



කොරෝනා එන්නතක් සැමටම ප්‍රවේශ විය යුතු බව ජගත් මහලේකම් කියයි
Friday, 05 June 2020 - 9:45

කොරෝනා වෛරසයට එරෙහිව නිපදවන එන්නතකට ප්‍රවේශවීමේ හැකියාව... Read More

අලුත්ගම මාර්ග බාධකයකදී මානසික ආබාධිත දරුවෙකුට පොලීසිය පහර දුන් බව කියන සිද්ධියක් ගැන පරීක්ෂණ ඇරඹේ (වීඩියෝ)
Friday, 05 June 2020 - 8:49

අලුත්ගම - දර්ගා නගරයේ - අඹගහ හන්දිය පොලිස් මාර්ග බාධකයේදී පොලිස්... Read More

බුදුදහමේ පෝෂණය මත පිහිටා වත්පිලිවෙත් පිරීම නිසා වසංගත තත්ත්වය ජයග්‍රහණයේ මාවතට යොමු කිරීමට හැකිවූවා - ජනපති
Friday, 05 June 2020 - 8:23

අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ලංකාගමනය සිදුවූ පොසොන් පුර පසලොස්වක... Read More