නවදිල්ලියට එන්න. - ඉන්දීය නියෝජිතයන්ගෙන් මුස්ලිම් නායකයන්ට ඇරයුම්.

Thursday, 11 April 2013 - 7:48

%E0%B6%B1%E0%B7%80%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+-+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%87%E0%B6%BB%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට බලපා ඇති ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මුස්ලිම් නායකයන්ට ඉන්දියාවට පැමිණෙන්නැයි දිවයිනට පැමිණ සිටින ඉන්දී සර්වපාක්ෂික පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායම විසින් ඉල්ලීමක් කර තිබෙනවා. ඊයේ (10) සවස සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රිෂාඞ් බදියුදීන් ඇතුළු නියෝජිත පිරිසක් සහ ඉන්දීය නියෝජිත පිරිස අතර සාකච්ඡාවක් කොළඹ දී පැවැත්වුනා. එහිදී මෙම ඉල්ලීම කර ඇති බවයි අමාත්‍ය රිෂාඞ් බදියුදීන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

 
[MP3]s56940[/MP3]



වෝඩ් පෙදෙසේදී මෝටර් රථයක් ගිනි ගනී (වීඩියෝ)
Thursday, 02 July 2020 - 18:52

බොරැල්ල වෝඩ් පෙදෙසේදී අද පස්වරුවේ මෝටර් රථයක් ගිනිගෙන විනාශ... Read More

ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකයට පැය 9ක පමණ කාලයක් ප්‍රකාශ ලබා දුන් සංගක්කාර පිටව යයි
Thursday, 02 July 2020 - 18:39

2011 ලෝක කුසලාන අවසන් තරගයේදි පාවාදීමක් සිදුවූ බවට හිටපු ක්‍රීඩා... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 2061 දක්වා ඉහළට
Thursday, 02 July 2020 - 18:32

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 2061 දක්වා... Read More