අවුරුදු සේවා බස්රථවලට අනතුරු ඇගවීමක්.

Thursday, 11 April 2013 - 12:52

%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%BB%E0%B6%AE%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.



සිංහල සහ හින්දු අලූත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා සැපයීමේදී අනුමත ගාස්තු ඉක්මවා මුදල් අය කිරීමට ඉඩ ලබා නොදෙන බවට ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළා. ඒ අනුව සාමාන්‍ය බස් සේවාවේදී සාමාන්‍ය ගාස්තු ද, අර්ධ සුඛෝපභෝගී සේවාවන්ට එම බස් ගාස්තුව මෙන් එක හමාරක් ද, සුඛෝපභෝගී සේවාව සඳහා සාමාන්‍ය බස් ගාස්තුව මෙන් දෙගුණයක් ද, අය කළ යුතුයි. අධි සුඛෝපභෝගී සේවාව සඳහා අය කළ යුත්තේ සාමාන්‍ය බස් ගාස්තුව මෙන් තුන් ගුණයක්. ජාතික ගමනාගමන කොමිසම් සභාවේ සභාපති රොශාන් ගුණවර්ධණ කියා සිටියේ මෙම ක්‍රමවේදය උල්ලංඝනය කරන බස්රථවල බලපත්‍ර තහනම් කිරීමට පියවර ගන්නා බවයි.

[MP3]s56962_1[/MP3]

මෙලෙස විශේෂ අවුරුදු සේවා පෞද්ගලික බස් රථ ගාස්තු වැඩිපුර අය කිරීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය මගී ජනතාවගෙන් ද විමසීමක් කළා.

 
[MP3]s56962_2[/MP3]                   



සිංගප්පූරුවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 291 දෙනෙකු රැගත් ගුවන්යානයක් දිවයිනට
Tuesday, 02 June 2020 - 16:34

කොරෝනා වෛරසය හේතුවෙන් අපහසුතාවට පත්ව සිංගප්පූරුවේ රැදී... Read More

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ඇරඹේ
Tuesday, 02 June 2020 - 15:42

ඡන්ද පත්‍රිකා අද (02) සිට මුද්‍රණය කිරීමට රජයේ මුද්‍රණාලය තීරණය... Read More

ඡන්ද දිනය, හෙට මැතිවරණ කොමිසමේ සාකච්ඡාවකින් පසු  (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 15:39

මහ මැතිවරණය පැවැත්වෙන දිනය, හෙට පැවැත්වෙන කොමිෂන් සභා රැස්වීමේදී... Read More