කලාකරුවන්ගේ අධිෂ්ඨාන පූජාව අද සවස.

Thursday, 11 April 2013 - 12:54

%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%80%E0%B7%83.


එන්න... සත්‍ය දකින්න, යන තේමාව ඔස්සේ ශ්‍රී ලාංකීය කලාකරුවන්ගේ ජාතික සංවිධානය අද (11) අධිෂ්ඨාන පූජාවක් පවත්වනවා. පස්වරු 4.30 ට කොළඹ නිදහස් චතුරස‍්‍රයේදී එය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවට එරෙහිව දකුණු ඉන්දීය සිනමා ශිල්පීන් සිදුකරන විරෝධතාවලට එරෙහි අවිහිංසාවාදී පිළිතුරක් ලෙසයි.

දකුණු ඉන්දීය සිනමාව සහ ශ්‍රී ලාංකීය සිනමාව අතර සබඳතාවය වසර 60 කටත් වඩා ඈතට දිවයන්නක්. 1978 වසරේ මාලනී ෆොන්සේකා ප්‍රධාන භූමිකාවක් රඟපෑ පයිලට් ප්‍රේම්නාත් ඉන්දීය චිත්‍රපටය ඉන්දීය සිනමාව තුළ දැඩි කථාබහකට ලක්වුණා. එහි ප්‍රධාන නළුවාගේ භූමිකාව රඟපෑවේ සිවාජි ගනේෂන් විසින්. පසු කලෙක බොලිවුඞ් තිරය වර්ණවත් කළ ශ්‍රීදේවි එම චිත්‍රපටයේ මාලනීගේ දියණියගේ චිත්‍රපටය රගපෑවා. චෙන්නායිහි චිත්‍රපට සංස්කරණ මධ්‍යස්ථාන සහ චිත්‍රාගාරවලින් මෙරට සිනමාකරුවන් නිරන්තරයෙන් තම කටයුතු ඉටු කර ගත්තේ ද දිගු කලක් පුරා පැවති එම සබඳතාවය හේතුවෙන්. එහෙත්, පසුගියදා    ශ්‍රී ලංකාවට එරෙහිව තමිල්නාඩුවේ සිනමා ශිල්පීන් කිහිපදෙනෙකු උපවාස කළේ එම සබඳතාවය පිළිබඳව කිසිවක් නොදත් පිරිසක් විලසයි.

rn

[MP3]s56963[/MP3]



මිරිස්ස ධීවර වරාය අසළ වෙඩි තැබීමක්
Saturday, 30 May 2020 - 9:58

වැලිගම - මිරිස්ස ධීවර වරාය ආසන්නයේ දී අද පෙරවරුවේ සිදුවූ වෙඩි... Read More

ඉන්දියාවේ කොරෝනා අසාදිතයින් සහ මරණ නැවතත් වාර්තාගත ලෙස ඉහළට
Saturday, 30 May 2020 - 9:37

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා අසාදිතයන්... Read More

ඇඳිරි නීතිය උල්ලංගණය කළ තවත් 173ක් අත්අඩංගුවට
Saturday, 30 May 2020 - 9:30

ඊයේ රාත්‍රී 10 සිට අද අලුයම 4 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංගණය... Read More