තමිල්නාඩුව වැරදියි. - ඉන්දීය නියෝජිතයන්.

Thursday, 11 April 2013 - 12:58

%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%92.+-++++++%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A.

ශ්‍රී ලංකාවට එරෙහිව තමිල්නාඩුවේ සිදුවන ක්‍රියකාරකම් අනුමත කළ නොහැකි බව දිවයිනට පැමිණ සිටින ඉන්දීය සර්ව පාක්ෂික නියෝජිත කණ්ඩායම ප්‍රකාශ කර තිබෙනවා. ඔවුන් ඉදිරියේ දෙමළ සන්ධානය ශ්‍රී ලංකාව පිලිබඳ වැරදි ප්‍රතිරූපයක් මවා පෑමට ද උත්සාහ කළ බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වන්නි / කිලිනොච්චි සංවිධායිකා ගීතාංජලී නගුලේෂ්වරන් ප්‍රකාශ කළේ.

යාපනයේ ඊයේ පැවති ඉන්දීය නියෝජිතයන් සහ උතුරේ පරිපාලන නියෝජිතයන් අතර වූ සාකච්ඡාවට ඇය ද එක්ව සිටියා. ඊට දෙමළ සන්ධාන නියෝජිතයන් ද එක්වූ අතර එහිදී දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායිකා ගීතාංජලී නගුලේෂ්වරන් අතර මතභේදාත්මක තත්ත්වයක් ද මතුවුණා. ඒ දෙමළ සන්ධාන මන්ත්‍රී සුමන්දිරන් ප්‍රකාශ කළ කරුණුවලට ඇය විරෝධය පළ කිරීමත් සමගයි.  එහිදී මතුවූ තත්ත්වය පිළිබඳව ඇය හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූයේ මෙලෙසින්.

rn

[MP3]s56964[/MP3]



කෝපායි මුරපලේදී හමුදා රාජකාරියට බාධා කළ තුන්දෙනෙක් රිමාන්ඩ්
Monday, 25 May 2020 - 9:39

යාපනය - කෝපායි යුද හමුදා මාර්ග බාධකයේදී හමුදා නිලධාරීන්ගේ... Read More

ඇඳිරි නීතිය ලිහිල් කළද ස්වයං පාලනයකින් කටයුතු කරන්නැයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලයි
Monday, 25 May 2020 - 9:28

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා පැනවූ ඇඳිරි නීතිය... Read More

මෙරට PCR පරීක්ෂණ 54,000 ඉක්මවයි
Monday, 25 May 2020 - 9:01

මෙරටදී සිදුකල PCR පරීක්ෂණ සංඛ්‍යාව 54 දහස ඉක්මවා ගොස් තිබෙන බව... Read More