උසස් පෙළට වැඩිම සිසු පිරිස, පසුගිය සාමාන්‍ය පෙළ විභාගයෙන්.

Thursday, 11 April 2013 - 18:47

%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B7%85%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%B8+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%2C+%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A.

ඉතිහාසයේ උසස් පෙළ සඳහා වැඩිම ශිෂ්‍ය සංඛ්‍යාවක් සුදුසුකම් ලැබුවේ පසුගිය සාමාන්‍ය පෙළ විභාගයෙන් බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා. ඒ පසුගිය වසරේ පැවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අද (11) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

[MP3]s56983[/MP3]



මොරටුවේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු පානදුර ප්‍රදේශයේදී STF අත්අඩංගුවට
Sunday, 31 May 2020 - 8:18

මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධියට... Read More

ජාත්‍යන්තර දුම්කොළ විරෝධී දිනය අදයි
Sunday, 31 May 2020 - 8:15

ජාත්‍යන්තර දුම්කොළ විරෝධී දිනය අදට යෙදී තිබෙනවා. දුම්පානය... Read More

ඊයේ වාර්තාවූ ආසාදිතයන්ගෙන් 25ක් නාවික සෙබළුන් - 37ක් විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයන්
Sunday, 31 May 2020 - 8:10

බාහිර සමාජයෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු හඳුනාගෙන... Read More