ඇමෙරිකානු ගිවිසුමක් ගැන, මහ බැංකුව කරුණු පහදයි.

Thursday, 11 April 2013 - 18:52

%E0%B6%87%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%2C+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B6%BA%E0%B7%92.



ඇමෙරිකාවේ තොම්සන් උපදේශන සමාගම සමග අත්සන් කළ ගිවිසුමේදී ශ්‍රී ලංකා මහබැංකුව රජයේ සුපරීක්ෂාවට ලක්වන ආයතනයක් නොවන බව සඳහන් කළේ අවශ්‍යතාවය මත බව මහබැංකු අධිපතිවරයා කියා සිටියා. මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මේ බව සඳහන් කළේ හිරු ප්‍රවෘත්ති අංශය සමඟ විශේෂ දුරකථන සංවාදයකට එක්වෙමින්.

ශ්‍රී ලංකා මහබැංකුව ඇමෙරිකාවේ තොම්සන් උපදේශන සමාගම සමඟ අත්සන් කළ ගිවිසුම පිළිබඳව පාර්ලිමේන්තුවේදී ඊයේ (10) විපක්ෂයේ මන්ත්‍රීවරුන් කරුණු ඉදිරිපත් කළා. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අද (11) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ මෙම ගිවිසුම තේරුම්ගත නොහැකි දෙයක් බවයි.

මේ ආචාර්ය හර්ෂ ද සිල්වා සහ මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් ඒ සම්බන්ධයෙන් දැක්වූ අදහස්.
 
[MP3]s56985[/MP3]        



කොරෝනා ආසාදනය වූ තවත් නාවික හමුදා සාමාජිකයින් 15ක් සුවය ලබයි
Saturday, 30 May 2020 - 11:51

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ නාවික හමුදාවේ තවත් පහළොස් දෙනෙකු... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 11.55ට
Saturday, 30 May 2020 - 11:01

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ගේ සයිබර් ප්‍රහාරයෙන් අක්‍රිය වූ වෙබ් අඩවි ප්‍රකෘතිමත් කිරීමට පියවර
Saturday, 30 May 2020 - 10:55

සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් අඩපණ වී ඇති රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ... Read More