ඉන්දීය පාර්ලිමේන්තු නියෝජිතයන්ගෙන් ජනපතිට වාර්තාවක්.

Thursday, 11 April 2013 - 18:57

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ඉන්දීය පාර්ලිමේන්තු කණ්ඩායම සිය නිරීක්ෂණ පිළිබඳ වාර්තාවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ඊයේ (10) දිනයේ යාපනයේ සංචාරය කළ එම කණ්ඩායමේ සාමාජිකයන් මෙම කරුණු අනාවරණය කළ බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වන්නි දිස්ත්‍රික් සංවිධායිකා ගීතාංජලී නගුලේෂ්වරන් කියා සිටියේ.



මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1648 දක්වා ඉහලට
Tuesday, 02 June 2020 - 19:01

ඩුබායි සිට පැමිණි තවත් අයෙකුට කොරෝනා අසාදනය වී ඇති බව අනාවරණ... Read More

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1647 දක්වා ඉහළට
Tuesday, 02 June 2020 - 18:32

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1647 දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ... Read More

මොරටුවේ හෝටල් හිමිකරුවෙකුගෙන් කප්පම් ඉල්ලූ 37 හැවිරිදි සැකකරු අත්අඩංගුවට
Tuesday, 02 June 2020 - 18:13

පසුගියදා වෙඩි ප්‍රහාරයක් එල්ලවූ මොරටුව - සොයිසාපුර ප්‍රදේශයේ... Read More