උතුරු කොරියාව ගැන හොයන්න පාවෙන රේඩාර් පද්ධතියක්.

Thursday, 11 April 2013 - 19:33

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%84%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1+%E0%B6%BB%E0%B7%9A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.


උතුරු කොරියාවෙන් හදිසි ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට මුහුණදීම සඳහා ඇමෙරිකාව නව රේඩාර් පද්ධතියක් දකුණු කොරියානු මුහුදු සීමාවේ ස්ථාපිත කර තිබෙනවා. එස්.බී.එක්ස් ලෙස හඳුන්වන මෙම රේඩාර් පද්ධතියේ විශේෂත්වය වන්නේ එය සාගරය මතුපිට පාවෙමින් පැවතීමයි. මේ අතර, දකුණු කොරියාවේ ප්‍රවෘත්ති සේවා අද වාර්තා කළේ උතුරු කොරියාවේ සිටින බුද්ධි අංශ නොමඟ යැවීම සඳහා උතුරු කොරියාව විවිධ උපක්‍රම භාවිතා කරමින් සිටින බවයි. උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළ සීමාවේ රඳවා තිබූ මිසයිල පද්ධති දෙකක් කිහිපවරක්ම ස්ථාන කිහිපයකට රැගෙන යාමෙන් එය තහවුරු වන බවයි දකුණු කොරියානු මාධ්‍ය පෙන්වා දෙන්නේ.



බ්‍රසීලය සීමා ලිහිල් කිරීමට සූදානම්
Thursday, 04 June 2020 - 10:10

කොරෝනා වෛරස ව්‍යාප්තියේ තවත් කේන්ද්‍රස්ථානය බවට පත් වෙමින්... Read More

නිසර්ගා නේපාලය දෙසට
Thursday, 04 June 2020 - 9:15

නිසර්ගා සුළි කුණාටුවෙන් මුම්බායි නුවරට අපේක්ෂා කළ තරම් හානි... Read More

අටවන දිනටත් ඇමරිකාවේ විරෝධතා
Wednesday, 03 June 2020 - 19:50

ඇමරිකාවේ මිනෙස්තෝ හිදී පොලිස් නිලධාරියෙකු විසින් කළු ජාතිකයෙකු... Read More