පාසල් විභාග ඇගයීමට උපදේශක කාරක සභාවක්.

Friday, 12 April 2013 - 8:07

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C+%E0%B6%87%E0%B6%9C%E0%B6%BA%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.



මෙරට පාසල් විභාග සඳහා උපදේශක කාරක සභාවක් පත් කිරීමට අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පියවර ගෙන තිබෙනවා. 1968 අංක 25 දරන විභාග පනතේ තුන එක උප වගන්තියට අනුවයි මෙම පත්කිරීම සිදුකර ඇත්තේ. විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මෙහි සභාපතිත්වය දරනවා. මෙම කමිටුවේ කාර්ය භාරය පිළිබඳ ඊයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මෙලෙස කරුණු පැහැදිලි කළා.

rn

[MP3]s57000[/MP3]



මෙරට කොරෝනා  ආසාදිතයන් ගණන 1631ක් දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 21:36

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1631ක් දක්වා... Read More

මාස 3කට පසු ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කටයුතු ඇරඹේ (වීඩියෝ)
Sunday, 31 May 2020 - 21:04

කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් මාස 3කට ආසන්න කාලයක් නවතා දමා... Read More

වෙළඳපොළේ සහල් මිල යථා තත්ත්වයට
Sunday, 31 May 2020 - 20:43

රජය විසින් පසුගිය දා පැනවූ උපරිම මිල යටතේ වෙළඳපොළේ මේ වන විට... Read More