රජයේ වෛද්‍යවරුන්ගෙන් රතු එළියක්.

Friday, 12 April 2013 - 8:37

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AD%E0%B7%94+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.


06 / 2006 චක්‍රලේඛයට අනුව වෛද්‍යවරුන්ගේ සේවා ව්‍යවස්ථාව යථාවත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය කඩිනමින් මැදිහත්විය යුතු බව පවසමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට සූදානම් වනවා. එම සංගමය පවසන්නේ එම චක්‍රලේඛයට අනුව කටයුතු නොකිරීම හේතුවෙන් ශ්‍රේණි වෛද්‍ය නිලධාරින්ගේ උසස්වීම් පටිපාටිය යථාවත් නොවීමෙන් ඔවුන්ගේ උසස්වීම් වසර 7 ක් ඇණහිට ඇති බවයි. කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී එහි ලේකම් වෛද්‍ය චන්දික එපිටකඩුව කියා සිටියේ මේ මස 19 වැනිදා තෙක් සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම සඳහා කාලය ලබාදී ඇති බවයි.

rn

[MP3]s57010[/MP3]



වැසිකිලි වළ පුපුරාගොස් 13 හැවිරිදි දැරියකගේ දිවි අහිමි වූ දෙල්ගොඩ ඛේදවාචකය (වීඩියෝ)
Monday, 01 June 2020 - 20:40

නිවසේ වැසිකිලි වළේ දුඟද වැළැක්වීමට නොසැලකිලිමත් ලෙස කාබයිට්... Read More

ගල්කිස්සේ පිරවූ වෙරළ තීරය අසාර්ථක ව්‍යාපෘතියක් නොවේ - වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව (වීඩියෝ)
Monday, 01 June 2020 - 20:23

ස්වභාවික සුන්දරත්වයෙන් පිරුණු දෙස් විදෙස් සංචාරකයින් අතර... Read More

පාසල් සිසුවියක් දූෂණය කළ බස් කොන්දොස්තරවරයෙකුට වසර 30ක සිර දඩුවම්
Monday, 01 June 2020 - 19:42

15 හැවිරිදි පාසල් සිසුවියක විවාහ කර ගන්නා බවට පොරොන්දු වී ඇයව... Read More