ඉඩම් ගැටළු ගැන සොයන්න අතිරේක දිසා ලේකම්වරු

Friday, 12 April 2013 - 12:40

%E0%B6%89%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%85%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%9A%E0%B6%9A+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94



ඉඩම් ගැටලූ විසඳීම සඳහා සියලූ දිස්ත්‍රික්කවල වෙනමම අතිරේක දිසා ලේකම්වරු පත් කිරීමට තීරණය කර ඇතැයි ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. ඉඩම් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී පැවසුවේ මෙම පත් කිරීම් සිදු කෙරෙන ආකාරය පිළිබඳව සාකච්ඡා මේ දිනවල සිදු කෙරෙන බවයි.

rn

[MP3]s57030[/MP3]

rn

 



මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1633 දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 23:21

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව1633ක් දක්වා... Read More

ධීවරයින්ගේ රැස්වීම උණුසුම් වෙයි (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:54

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය,... Read More

හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරාට අගමැතිගෙන් අවසන් ගෞරව (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:52

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියා වූ... Read More