සුසෙයි දිවි නසාගත්තා. ඉන්දීය වෙබ් අඩවියක්.

Friday, 12 April 2013 - 12:43

%E0%B7%83%E0%B7%94%E0%B7%83%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F.+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B6%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.


 
මුහුදු කොටි නායක සුසෙයි මෙරට යුද්ධයේ අවසන් සමයේදී දිවි නසාගත් බව තහවුරු කළ හැකියැයි ඉන්දියාවේ දෙමළ වෙබ් අඩවියක් දැන් ප්‍රකාශ කරනවා. අදිර්වු නම් මෙම ඉන්දීය වෙබ් අඩවිය සඳහන් කළේ 2009 වසරේ මැයි 17 වැනිදා මුල්ලෙවයික්කාල් සහ නන්දිකඩාල් අතර වෙරළේදී දිවි නසාගත් බවයි. සිය ගෙළ පැළඳි සයිනයිඞ් කරල ගිල දැමූ සුසෙයි තම පුද්ගලික ගිනි අවියෙන් වෙඩි තබාගත් බවයි එමගින් තවදුරටත් හෙළිදරව් කළේ. ආරක්ෂක හමුදාව විසින් මෙම ප්‍රදේශය වටකිරීම හේතුවෙන් එල්.ටී.ටී. ඊ. සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකත්වයට පළායාමට නොහැකි වූ නිසා ඔහු මෙලෙස දිවි නසාගත් බව අදිර්වූ වෙබ් අඩවිය සඳහන් කළා. මෙහිදී ආරක්ෂක හමුදා නොමග යැවීමට එල්.ටී.ටී.ඊ. සංවිධානය සිවිල් වැසියන් පෙරමුණට යවා තිබෙනවා. සුසෙයි ගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා යුද්ධය අවසන් සමයේ පළාවිත් ආරක්ෂක හමුදා වෙත භාරවුණා.



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558 දක්වා ඉහළට
Friday, 29 May 2020 - 23:19

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558ක් දක්වා ඉහළ... Read More

අනුරාධපුර රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස බැහැර කිරීම තවමත් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:30

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස... Read More

මැතිවරණය ගැන අදත් පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:02

ඉදිරි මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්... Read More