සල්ලි තියෙන අයට සෞඛ්‍ය සේවාව අහිමිවන ලකුණු.

Saturday, 13 April 2013 - 7:49

%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92+%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1+%E0%B6%85%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94.



ඉහළ ආදායම්ලාභීන්ට නිදහස් සෞඛ්‍ය සේවයේ පහසුකම් ලබාදීමේදී එම්.ආර්.අයි, සී.ටී,අයි වැනි පරීක්ෂණ සඳහා මුදල් අය කිරීම පිළිබඳ සිතා බැලිය යුතු බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන පවසනවා. නිකවැරටිය ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට සහභාගි වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ අඩු ආදායම්ලාභීන්ට නිදහස් සෞඛ්‍ය සේවයේ සියලූ පහසුකම් නොමිලේ ලබාදීමට සූදානම් බවයි.

rn

[MP3]s57073[/MP3]



ඛනිජ තෙල් සංස්ථාවේ කෘෂි නිෂ්පාදන යළි ඇරඹීමට උපදෙස්
Wednesday, 27 May 2020 - 16:35

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නිපදවූ ඉහළම ප්‍රමිතියෙන්... Read More

විනිසුරු ගිහාන් පිළපිටිය අධිකරණයේ පෙනී සිටීම වළක්වමින් අභියාචනාධිකරණයෙන් නියෝගයක්
Wednesday, 27 May 2020 - 16:23

හඬ පට සිද්ධියට අදාළව අනිවාර්ය නිවාඩු යවා සිටින විනිසුරු ගිහාන්... Read More

ආරුමුගම් තොණ්ඩමන්ගේ අභාවය ගැන දකුණු ඉන්දීය මහ ඇමති ශෝකය පළකරයි
Wednesday, 27 May 2020 - 16:26

දකුණු ඉන්දියාවේ මහ ඇමති කේ පලනිසාමි විසින් අමාත්‍ය ආරුමුගම්... Read More