13 ඉක්මවා යා නොහැකියි. - ඉන්දීය නියෝජිතයන්.

Saturday, 13 April 2013 - 7:51

13+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B7%8F+%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A.



13 වන සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු බවට ඉන්දියාව දැඩි මතයක එළඹ සිටීමෙන්       ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට සහනයක් නොලැබෙන බව මෙරට සංචාරයක නිරත වන ඉන්දීය පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායම පවසනවා. ඔවුන් කියාසිටියේ උතුරේ දී හමුවූ මෙරට දෙමළ දේශපාලඥයන් සහ විද්වතුන් එම අදහස් පළ කළ බවයි. කෙසේ නමුත්, මෙහිදී ඔවුන් එළැඹුනු නිගමනයන් පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දැක්වීම නියෝජිත කණ්ඩායම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඔවුන් ශ්‍රී ලංකාවේදී දේශපාලඥයන්, විද්වතුන් සහ සිවිල් සමාජ නියෝජිතයන් ද හමුවුණා. උතුරේ ඉන්දීය සහායෙන් ක්‍රියාත්මක වන ව්‍යාපෘති නිරීක්ෂණය කිරීම ද ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණක්. 1987 වසරේ  ඉන්දු - ලංකා ගිවිසුමට අනුව ඉදිරිපත් වූ 13 වන සංශෝධනය පිළිබඳ ඉන්දීය පාර්ලිමේන්තු නියෝජිතයන් නව අදහසකට එළඹී ඇත්තේ යාපනයේ සංචාරයෙන් අනතුරුවයි. ඉන්දීය පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායම ඊයේ දිවයිනෙන් නික්ම ගියා.



කොරෝනා ආසාදනය වී මියගිය කාන්තාවගේ අවමංගල්‍යට ගිය හිමිනක් සමඟ 09 ක් නිරෝධායනයට පියවර (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:52

කොවිඩ් 19 ආසාදිතව ජීවිතක්ෂයට පත්වූ 51 හැවිරිදි කාන්තාවගේ අවසන්... Read More

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ අගමැති මහින්ද තලංගම රෝහලට (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:37

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ ශෝකය පළකිරීම සඳහා අගමැති... Read More

ඇමෙරිකාවේ කොරෝනා මරණ 100000 ඉක්මවයි
Tuesday, 26 May 2020 - 22:12

ඇමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 100000 ඉක්මවා ගොස් ඇති බව විදෙස්... Read More