ඉන්දු - ශ්‍රී ලංකා ධීවර ගැටුමක් වැළකේ.

Saturday, 13 April 2013 - 8:27

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B6%9A%E0%B7%9A.



ඉන්දීය සහ ශ්‍රී ලංකා ධීවරයින් පිරිසක් අතර ඉන්දීය - ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ඇතිවීමට ගිය ගැටුමක් වැළකුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. පෙරේදා රාත්‍රියේ මෙම ගැටුම හට ගැනීමට මුල් වී ඇත්තේ දෙපාර්ශවයේ ධීවරයින් අතර මුහුදේදී ඇති වූ බහින්බස් වීමක් බවයි ඉන්දීය වෙරළාරක්ෂකයන් උපුටා දක්වමින් හින්දු පුවත්පත සඳහන් කළේ. පසුව, ඉන්දීය වෙරළාරක්ෂක බලකාය මගින් මෙම ගැටුම පාලනය කොට ඉන්දීය ධීවරයින් පිරිස රැගෙන ගොස් ඇති බව සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ එවැනි සිද්ධියක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි. ඉන්දීය ධීවරයන් මෙරට මුහුුදුතීරය ආක්‍රමණය කිරීම නිසා මෙරට ධීවරයන් සමඟ උණුසුම්කාරි තත්ත්වයන් ඇති වීම සාමාන්‍ය සිද්ධියක්.



ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී පුරාවිද්‍යා නිලධාරීන්ට මරණ තර්ජන (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 21:21

ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී තමන්ට මරණ තර්ජන... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1453 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 20:48

තවත් කොරෝනා ආසාදිතයන් 28 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා තුනක් (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 20:31

මහ මැතිවරණය පැවැත්වීමේ දිනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය... Read More